අලුත් අවුරුදු උත්සවය

ආගමික හා සංස්කෘතික උත්සවය

WhatsAppImage2024-06-25at123711AM.jpeg
WhatsAppImage2024-06-25at123711AM.jpeg

6 - 9 ශ්‍රේණි සඳහා පහත පරිදි විෂයන් ඉගැන්වීම සිදු කරයි.

  • ගණිතය
  • සිංහල 
  • විද්‍යාව
  • බුද්ධ ධර්මය
  • ඉංග්‍රීසි
  • ඉතිහාසය
  • පුරවැසි අධ්‍යාපනය
  • භූගෝල විද්‍යාව
  • දෙමළ
  • සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය
  • තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය
  • සෞන්දර්යය

 

10 සහ 11 ශ්‍රේණි සඳහා හර විෂයන් සහ කාණ්ඩ විෂයන් ක්‍රියාත්මක වේ.

13 න් වසරට අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරයි.