| පාසල ආරම්භ වූ දිනය | 1962.1.2 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1962.6.5 |
| පාසල් වර්ගය | 2 |
| පාසල් අංකය | 01380 |
| සංගණන අංකය | 19406 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 04 |
| පාසල පිහිටි පළාත | උතුරු මැද පළාත |
| දිස්ත්‍රික්කය | අනුරාධපුර |
| කලාපය | ගලෙන්බිදුනුවැව |
| කොට්ඨාසය | මිහින්තලේ |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | මිහින්තලේ |
| ග්‍රාම සේවක වසම | කට්ටඹුවාගම |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 570 |
| මුළු ශ්‍රේණි ගණන | 11 |
| මුළු පන්ති ගණන | 11 |
| 2023 මුළු ශීෂ්‍ය ගණන | 199 |
| 2022 වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 15 |
| පාසලේ වර්ණය | මෙරොන් |





