අලුත් අවුරුදු උත්සවය

ආගමික හා සංස්කෘතික උත්සවය

WhatsAppImage2024-06-25at123711AM.jpeg
WhatsAppImage2024-06-25at123711AM.jpeg

පාසල් ගීතය

 

විද්‍යා ධරනෙක ශිල්පා ආදී
ආලෝකෝ උදපාදී වි
සකල කලා සක්විති වන්නට
සරණයි මා විදුහල් මා මෑණි
නමදිමු මා විදුහල් මෑණි ............//

හල්මිල්ලෑවේ ගමෙහි සුපතල
හදවත බදුවු බාල අපේ
යහමග පෙන්වා
රට තොට වඩවන
සූරවීර හෙළ දරු කැළ බිහිවෙන
කනදරා කොරලේ මිණිපහණක් බදූ
මා විදුහල් මෑණි ..................//

සිරි නවෝදාරාමයේ බුදු ගුණයෙන්
ගත සිත පොබයන බෝපත් සුලගින්
ගුණ නැණ බල දෙන ගුරුවරු සමගින්
රට දැය සමයේ දියුණව සෑදුව
විරුවන් ගිය පාරේ යන්නට
සරණයි මා මෑණි
නමදිමු මා විදුහල් මෑණි ...........//