|
1962-1972 |
කේ.බී.කපුරුබණ්ඩා මහතා |
|
ඔහු වසර 10ක් අප පාසල පවත්වාගෙන ගිය අතර ගුරු සේවයේ I ශ්‍රේණියේ ගුරුවරයෙකි. |
|
1972-1980 |
කේ.එම්.කේ.විමලාවතී මිය |
|
ඇය වසර 08ක් අප පාසල පවත්වාගෙන ගිය අතර ගුරු සේවයේ I ශ්‍රේණියේ ගුරුවරියකි |
|
1980-1985 |
කේ.හේරත්බණ්ඩා මහතා |
|
ඔහු වසර 5ක් අප පාසල පවත්වාගෙන ගිය අතර ගුරු සේවයේ I ශ්‍රේණියේ ගුරුවරයෙකි |
|
1985-1992 |
ඒ.ගුණතිලක මහතා |
|
ඔහු වසර 07ක් අප පාසල පවත්වාගෙන ගිය අතර ගුරු සේවයේ I ශ්‍රේණියේ ගුරුවරයෙකි |
|
1992 - 2003 |
වී.එම්.පී.වීරසේකර මහතා |
|
වසර 11ක් අප පාසල පවත්වාගෙන ගිය ඔහු ගුරු සේවයේ පළමු ශ්‍රේණියේ ගුරුවරයෙකි |
|
2003-2014 |
එන්.ජී.සෙනවිරත්න මහතා |
|
වසර 11ක් අප පාසල පවත්වාගෙන ගිය ඔහු ගුරු සේවයේ පළමු ශ්‍රේණියේ ගුරුවරයෙකි. |
|
2014-2022 |
කේ.බී.ජයවික්‍රම මහතා |
|
ඔහු වසර 8 ක් අපගේ පාසල පවත්වාගෙන ගොස් ඇති අතර ගුරු සේවයේ I ශ්‍රේණියේ ගුරුවරයෙකුද වේ.2022 දෙසැම්බර් 31 දින ඔහු සේවයෙන් විශ්‍රාම ගියේය. |





