අලුත් අවුරුදු උත්සවය

ආගමික හා සංස්කෘතික උත්සවය

WhatsAppImage2024-06-25at123711AM.jpeg
WhatsAppImage2024-06-25at123711AM.jpeg

අප පාසලේ නිල වර්ණය ලෙස භාවිතා කරන්නේ මෙරුන් වර්ණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා වර්ණ ලෙස මෙම වර්ණ භාවිතා කරයි.