අලුත් අවුරුදු උත්සවය

ආගමික හා සංස්කෘතික උත්සවය

WhatsAppImage2024-06-25at123711AM.jpeg
WhatsAppImage2024-06-25at123711AM.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

එස්.පී.එස්.බංඩාර මිය

ගලෙන්බිදුණුවැව කලාපයේ අතිදුෂ්කර පාසලක් වන අප පාසල  දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගන පාසලකි..දුෂ්කරතා මැද වුවද,අප සිසු දරුවන්  කලාප,පළාත්,මෙන්ම ජාතික මට්ටමේජයග්‍රහණ හඹායන අතර ලැබූ ජයග්‍රහණද බෝහෝමයි..එ වගෙම පාසලෙන් බිහි වූ  කීර්තිමත් ආදී සිසුන්ද බෝහෝමයි.අදත් මේ පුන්චී පාසලෙන් බිහි වූ බෝහෝ සිසු දරුවන් මානව දායාවෙන් පිරුණ මිනිසුන් ලෙස සමාජයේ ජීවත් වෙමින්,රටේ යහපැවැත්මට ලබා දෙන දායකත්වය අප්‍රමාණයි...ඒ පිළිබදව ඇත්තේ  මහත් වූ අභිමානයකි..

එස්.පී.එස්.බංඩාර මිය
නියෝජ්‍ය විදුහල්පති
අ/ පහළ හල්මිල්ලෑව විදුහල.