ගලෙන්බින්දුනුවැව
සූර්යා මීන රාශියේ සිට මේෂ රාශිය දක්වා යන ගමනේදි සූර්යා මේෂ රාශියට පැමිණීම අලුත් අවුරුදු උදාවයි. සිංහල ජාතීන් හා හින්දු ජාතීන් අතර පවතින සබැදියාව වැඩි දියුණු කර ගැනීමට මෙදින නෑගම් යනු ලබයි!
බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් තෙමගුල සිහිකරන උතුම් පොහොය දිනක් ලෙස වෙසක් පොහොය හැඳින්විය හැකිය, එදිනට දිවයින පුරා සිටින බෞද්ධ බැතිමතුන් බෞද්ධ සිද්ධස්ථාන වෙත ගොස් සීල ව්‍යාපාර වැඩසටහන්, ආමිස හා ප්‍රතිපත්ති පූජා සිදු කරනවා.